ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා
යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා සිය ප්‍රකාශය ලබාදිම සඳහා වව්නියාව ඉරට්ටපේරියම් කුලම් පොලීසියට පැමිණි අතර එම පොලීසියට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටියේය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පාර්ලිමේන්තුව ලබාදෙයි
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් සුමේධ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd