රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්
දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
අද (21දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තම මවට සහෝදරයන් නොමැති බවයි.
ඒ අනුව විමල් වීරවංශ මහතා කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි රිෂාඩ් මහතා පැවැසීය.
popular news
-
nilantha Sunday, 23 June 2019 03:42 AM
විමල් හරි මු වැරදි කරය කියල ඔප්පු කලට පස්සේ හිරී නේ සදහටම එවිට නො මොරේ පොලිටිච්ස් ෆොර් him
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

