නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා රේගු අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
බීඩි පරිභෝජනය තුළින් සිදුවන සෞඛ්‍යමය ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ.
මීට එසේ රාජසන්තක කරන බීඩි කොළ ප්‍රසිද්ධ වෙන්දේසිවලදී අලෙවි කරනු ලබයි.