රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරනවා
රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියි.
ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000 ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියි.
popular news
-
Lelwala Wednesday, 24 November 2021 02:14 PM
උපාධි යට පත්විම් දුන්නෙ මුන්ගෙ හෙන්චයියන්ට වෙන්න ඇති. චන්දය නිසා සියලු උපධි දාරින්ට පත්විමි ලිපි එවල චන්දය දිනුවට පසුව ඒව අවලංගු කර ඔහුන්ගේ හෙනචයින්ට සහ හම්බන්තොට සහ මාතර දුන් බව මුලු රටම දනි.
Reply : 0 0
Kumar Wednesday, 24 November 2021 05:55 PM
Isthira karana ayata watup gewanna nowawathwa mudal mudranaya karanna wenawa. Jeewana widama thawth ihalata yanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

