www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
හම්බන්තොට දිසා අධිකරණයට ඉදිරිපත්කොට රාජසන්තක වූ ගිනි අවි 170 ක් හා තවත් අවි ආයුධ තොගයක් විනාශ කිරීම සඳහා මහේස්ත්රාත්වරයාගේ නියෝගයකට අනුව ඊයේ (03දා) කටයුතු කරන ලදී.
හම්බන්තොට මහේස්ත්රාත් බල ප්රදේශයේ පොලිස් ස්ථාන සහ වැටලීම් සිදුකරනු ලබන අනෙකුත් රජයේ ආයතන මගින් මෙම ගිනි අවි අත්අඩංගුවට ගෙන හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. 2009 වසරේදීද මේ අයුරින් රාජසන්තක වූ ගිනි අවි විනාශ කරීම සිදුවිය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd