රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවයට අගමැති රනිල් කාල්ටන් නිවසට
වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.
අද (24දා) මෙම විවාහ උත්සවය පැවැත්වෙයි. මෙම අවස්ථාවට එක්වීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇතුළු කාල්ටන් නිවසට ගොස් තිබේ.




popular news
-
hemantha Thursday, 24 January 2019 02:30 PM
ඔන්න ඕකට තමා මහත්මා දේසපාලනය කියන්නේ. ගමේ ගොඩේ දේසපාලනය නිසා ගහ මරා ගන්න අය මේ ගැන සිතන්න.
Reply : 0 25
Nandana Thursday, 24 January 2019 03:06 PM
සුබ මංගලම් ,
Reply : 0 15
Don Saturday, 26 January 2019 08:07 AM
රනිල් බලාගෙන, එක්නලිගොඩට, ලසන්තට උනදේ මතකනේ
Reply : 1 3
Saranapala rajapaksha Wednesday, 30 January 2019 05:07 AM
Okkkom Boru kaarayo....
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

