මෙවර මහ කන්නය සඳහා වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කර සිටියේ මෙවර මහ කන්නය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබාදෙන බවටයි.