රුසියාවේ නව ලක් තානාපති ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10ක් සඳහා තානාපතිවරු පත්කර ඇති අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ. ඔහුගේ පත්කිරීමට පාර්ශ්ව කිහිපයකින්ම විරෝධතා එල්ල වී තිබේ.
ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග වැඩසටහන හා එක්ව සිටි අයෙකි.
මේ අතර හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.

popular news
-
chris Sunday, 12 August 2018 06:01 AM
දයාන්ව තානාපති සේවයට යවපු එක හොඳ වැඩක් ,ජාත්‍යන්තරය පිළිගත් සේවයක් කරන්න පුළුවන් දක්ෂ පුද්ගලයෙක් .ලංකාවේ හිටිය නම් රාජපක්ෂ වරුන්ගේ වලන් හෝදල නිකන් නාස්ති වෙනව.දයාන් ජයවේව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

