www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා සිය ප්‍රකාශය ලබාදිම සඳහා වව්නියාව ඉරට්ටපේරියම් කුලම් පොලීසියට පැමිණි අතර එම පොලීසියට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd