රුපියල නැවතත් බාල්දු වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්රී ලංකා රුපියල අද දිනයේදී තවත් අවප්රමාණය වී තිබේ. ඒ අනුව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.05ක් ලෙස දැක්විය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව මෙම අගය සටහන් වෙයි. සිකුරාදා දිනයේදි එම අගය රුපියල් 175.82ක් ලෙස දැක්විය. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.16ක් ලෙස දැක්විය.
-
rocky Monday, 05 November 2018 12:45 PM
මල කෙලියයි. ආයෙත් රිවෙස් ගහල ද ? ඇයි , අපේ බන්දුල රුපියල් වර්ධන මහත්තය ඊයෙකිවුවනේද දැන් හරි රුපියල ඔසේට ඉහල නගින්න පටන්ගන තියනවා තියනවා කියල? ගහන්න මහත්තයෝ රුපියලට පල්ලම් පොල්ලක්!
Reply : 0 1
kapila Monday, 05 November 2018 12:50 PM
බන්දුල මහත්තයෝ. අනේ රුපියල හයියෙන් අල්ල ගන්න
Reply : 0 1
Nandana Monday, 05 November 2018 02:01 PM
රුපියල විතරද බාල්දු මට හිතෙන්නේ දැන් රටම බල්දුවෙලා කියල හිටන් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
