රුපියල් කෝටියකට අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- 16 03 2021
- 12:54
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙන ඇත
හොරොයින් මත්කුඩු වලට ආදේශකයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පරිහරණය කරන බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 37 වයස් සීමාවල පසුවන කොළඹ 2 හා කොළඹ 12 පදිංචිකරුවන්ය .
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
