රුපියල අවප්‍රමාණය වීමට රාජපක්ෂ ස්මාරකය හේතුවක් වෙලා
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විමට හා ආර්ථිකය කඩා වැටීමට මුලික හෙතුව ලෙස රජය හදුනවන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදි කිරීම බවත් එය රටේ විශේෂ විශේෂ අධිකරණයේ දෙවෙනි නඩුව විම තුළ ඒ බව පෙනී යන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව බුද්ධි මංඩපයේ ඊයේ (22දා) පැවැති ‘‘ එළිය” සම්මන්ත්‍රණයට එක් වෙමිනි.
නීතිය කි‍්‍රයාත්මක කිරිම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුඑ දේශපාලන විරුද්ධවාදින් සිරගත කර මර්ධනය කිරිමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින බවත් නිතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනිමට නම් ඝෘජු තිරණ ගැනීමේ නායක්තවයක් පත් කරගත යුතු බවත් ඔහු පැවැසීය.
වත්මන් ආණ්ඩුව යටතේ රටේ සියලු බුද්ධි අංශ අකර්මරණය කර ඇති බවත් අද රටේ පොලිස්පතිවරයාත් විහිලුවක් වි ඇති බවත් ඔහු පැවැසීය.
හිඟුරක්ගොඩ පියතිලක
popular news
-
mama Sunday, 23 September 2018 03:10 PM
ඔය බහුබූත කතා නැතිව නියම මහත්මයෙක් විදයට මේ රටේ මිනුසුන්ගේ සල්ලි දෙන්න.
Reply : 0 0
Nandana Sunday, 23 September 2018 05:58 PM
නිකන් ගොන් කතා කියන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
