රන්ජන් යළිත් බන්ධනාගාරයට
දණහිසේ ආබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ප්රතිකාරවලින් පසු නැවතත් අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.
දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් හිටපු මන්ත්රීවරයා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබීය.
ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හරීමෙන් පසු යළිත් මෙසේ ඔහු රඳවා සිටි අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.
popular news
-
Greshan Monday, 19 July 2021 08:09 AM
Godak hidai hari dewal pamank pala karanna Mamath anik ayata yawana nisa Greshan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

