රනිල් කාර්ය මණ්ඩලය අමතයි
- 21 11 2019
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- ..
සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම තිරණය අද දිනයෙදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
