පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව අමතා අද පස්වරුවේ කළ කථාව සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
මේ සඳහා පක්ෂව හා විපක්ෂව බොහෝ පිරිසක් අදහස් දක්වමින් සිටිති. රන්ජන් රාමනායක මහතා සිය කථාවෙන් හඩපට සම්බන්ධයෙන් දීර්ඝව පැහැදිලි කිරිමක් කළේය.