රත්මලාන අපරාධ මඩින්න STF කැඳවයි
අපරාධකල්ලි කිහිපයක් ක්‍රියාත්මක ප්‍රදේශයක් වන රත්මලානේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීටම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවත් පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම ඊයේ දිනයේදී රත්මලාන ප්‍ර දේශයේදී හොරොයින් ග්‍රෑම් 7ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක මෙහෙයුම් අනුව අපරාධකරුවන් පළා යෑමට උත්සාහ කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම විදෙස්ගතව සිටින අපරාධකරුවන් සංඛ්‍යාව ඉතාම අතලොස්සක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
Demuni Uduwara Monday, 22 June 2020 05:01 PM
He told what he did unlike most politicians. I think he will not avert the courts unlike most politicians.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
