රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි
- 3 03 2020
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- ..
රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වලපයක හෙට සවස 2න් පමණ පසුව වැසි ඇතිවිහ යැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
