රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි
සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවැසීය.
කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි අගමැති සඳහන් කළේය.
ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම සහ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයහා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව පැවැසීය.

popular news
-
69 lakshen ekek Friday, 02 October 2020 05:37 AM
lama apachara walakwanna shakthimath neethi genapiyawu. EKata 20 thiyena onikama naha. GOdanagili hadala komis kana wada nam uparimayen. Dan issarahata prasampadana, viganana nathi hinda kalinta wada hodda borayine. Athiyanthan 69lakshe ape balaporoththuwa itu una.
Reply : 0 0
varuna udawatte Friday, 02 October 2020 12:59 PM
Nelum kuluna wenuwata, lama rohal, cancer hospital, diunu kalanam wadaath hondai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
