රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට
- 9 04 2021
- 10:50
- {{hitsCtrl.values.hits}} views
- ..
අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.
ඒ අනුව නැවැත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගොස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
