රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
(UPDATE) හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළළු ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ. තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද ඉන් අනතුරුව සුදුසු ඇපයක් මත මුදාහරින්නැයිද සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයඳුම්පතක් ගොනුකර තිබේ.
popular news
-
Deepal Nirosh Wednesday, 25 December 2019 06:04 AM
පොලිස්පතිතුමනි,මේ පාරවත් ගරු කතානායකතුමා හමුවෙලා නමස්කාර පූර්වකව අවසරය ගෙන නැකතක් බලල පිළිවෙලකට අත් අඩංගුවට ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
