යාල වනෝද්‍යානය මාසයක පමණ කාලයක් වසා දැමීමට අවධානය
- 23 07 2014
- 13:22
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ දිනවල පවතින නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය මාසයක පමණ කාලයක් වසා දැමීමට අවධානය යොමුව තිබෙන අතර එම රක්ෂිතවල සතුන්ට ජලය ලබාදීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට වනජිවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
