නවගත්තේගම මොරගහවැව ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු යාන්ත්රික කියතකින් (චේන් ෂෝ) කපා බරපතල තුවාල සිදු කිරිමක් සම්බන්ධව නවගත්තේගම අකුලා නැමති සැකකරු පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි යුධ හමුදාවෙන් පළාවිත් ජනතාවට මහත් පිඩනයක් ගෙන දෙමින් සැරිසරන අකුලා අන්වර්ථ නාමයෙන් හැදින්වෙන අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවක් බව කියයි.