යහපාලන රජයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිෂමක්
යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අරලියගහ මන්දීරයේදී ලංකා බැංකු සේවක සංගමය සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශ කළේය.
ලංකා බැංකු සේවක සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම කොමිසම පත් කිරීමට නියමිතය.
popular news
-
Dayan Saturday, 27 June 2020 09:58 AM
This is very good. All who are responsible should be dealt with. Yhahapalana horunta kalin hitapu horu nalewwata kelviyayuthui.
Reply : 0 0
rocky Saturday, 27 June 2020 11:45 AM
seving hambanthota mudal ganath komisamak dammoth narakada?
Reply : 0 0
Lion Sunday, 28 June 2020 03:25 PM
May avilla kunu kanddak usa adaha ganna baha.kandu gatayak gana kathakaranawa,kawada rawattanna hadanne api ohela hondata anduranawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
