යෝධ වැවේ දිය නෑ අවුරුදු 9ක දරුවා ජීවිතක්ෂයට
තිස්සමහාරාමය යෝධ වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් අවුරුදු 9ක දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ පස්වරුවේදි මෙම අනතුර සිදුව තිබේ. දියතලාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක දරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

popular news
- 
                            Champa Sunday, 26 August 2018 04:48 PM අනේ දෙමව්පියෝ වැඩිහිටියෝ දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ නේද? අපරාදේ අහිංසක ජීවිතයක්. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                