යුද්ධයේ අවසන් කාලයේදී ප්රභාකරන් බේරා ගැනීමට ඉන්දියාව උත්සාහ කරලා
හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් කාලයේදී ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණීමට කටයුතු කරමින් තිබුණත් ඉන්දීය ඉහළ අංශයන්හි මැදිහත්වීම මත එම නෞකාවට ඉන්දීය වෙරළ සීමාවෙන් ඔබ්බට පැමිණීමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත් සැලසුමේ වෙනස්වීම ප්රභාකරන්දටට දැනුම්දීමට නොහැකිවී ඇති අතර ඉන් දින කිහිපයට පසු ඔහු හමුදාව එල්ල කළ ප්‍රහාර හමුවේ මරුමුවට පත්ව තිබේ.

-
සෙනෙවි Sunday, 23 September 2018 05:25 PM
තමන්ගේ සැමියාගේ මීණීමරුවා බේරා ගැනීමට සැලසුම් කරන කාන්තාවක් තම සැමියාගේ මරණයේ සැලසුමටද දායක වී ඇති බවට සැක කිරීමට සිදුවේ
Reply : 0 42
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

