මේ පාර හංසයට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුළුවන්
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (26දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ ආර්ථිකය ගැන, උතුරු නැගෙනහිර ප්රශ්නය ගැන වචනයක් කතා කරලා නැහැ.
රටේ සංවර්ධනය ගැන කිසිම අදහසක් නැහැ. එතුමා වැඩි කාලයක් යෙදවූයේ යාල වනයේ ගත කරන්නයි.
ගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්. අපි මුල් තැන දිය යුත්තේ රට ජාතිය රැක ගැනීමටයි.”

popular news
-
Wimal Friday, 27 September 2019 02:49 PM
Jane seeye, oya geddara yanna oyatath be a mallith be ha Naga enwaa
Reply : 0 0
Dayan Friday, 27 September 2019 03:36 PM
හංසයාට දුන්නත් පොහොට්ටුවට දුන්නත් එකම වැඩේ තමය් වෙන්නේ. රට කන එකම තමා.
Reply : 0 0
rana Friday, 27 September 2019 04:02 PM
අපි මැරිලා ඉපදුනේ නැහැ මහත්තයෝ, ඔය මක්ක කිවත් ගොටබය මහත්තයට ඔබලාගේ කණ්ඩායම නැතිව ආවානම් චන්දය දෙනවා නියතඉ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

