මේ වසරේ ඩෙංගු රෝගින් 397ක්
මෙම මාසයේ ගතවු දින කිහිපය තුළ ඩෙංගු රෝගින් 397 දෙනෙකු වාර්තා වි තිබේ.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු ඩෙංගු රෝගින් ගණන 10,155ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.
popular news
-
Edward Saturday, 24 July 2021 07:26 AM
What is the action taken by government to curb dengue in SL?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

