මේජර් ජනරාල් ඇප මත නිදහස්
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුටවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා අප මත නිදහස් කර තිබේ.
සැකකාර මේජර් ජනරාල්වරයා හබරන පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය වෙත වෙත ඉදිරිපත් කෙරිණි.
popular news
-
Deepal Nirosh Thursday, 01 July 2021 02:59 PM
උදේ පුවත්වලට කියනවා අත් අඩංගුවට ගන්න මෙතෙක් නියෝග ලැබී නැහැ කියල, එතකොටම විත්තිකරු පස්සා දොරින් ඇවිත් පොලිසියට භාර වෙනවා. එදා දහවලම උසාවියට ඉදිරිපත් කරනවා. මධ්‍යහන පසුවනවිටම ඇප ලබා දෙනවා. පොලිස් විමර්ශනයට ගතවෙලා තිබෙන්නෙ ඉතාම සුළු කාලයක්. රාජ්‍ය සේවයේ මෙහෙමත් කාර්යක්ෂමතාවයක්....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

