මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණේවර්ධන පවසා සිටියි.
අද පාර්ලිමේන්තුවේදී එ.ජා.ප නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.