මුදල් ඇමති රට යයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 12/15 දින අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබේ .
12/15 දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
popular news
-
Demuni Uduwara Wednesday, 15 December 2021 03:06 PM
It seems that is a private visit hence state should not incur his expenses incurred.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

