මැතිවරණ ක්‍රමයේත් වෙනසක් - ජනපති
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමේදී වත්මන් මැතිවරණ ක්රමයද වෙනස් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදි දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්රමයේ සාධනීය ලක්ෂණ එලෙසින්ම තබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Ayiyo rata Friday, 21 August 2020 03:59 AM
Kianne monawada kiyala sama arthayak thiyenawada manda? 19 ahosikaranawa ho wenas karanawa kiyanne thiyena viwasthawa ta sanshodana gena emak pamani. Nawa biwasthawak gena ema ita sampurnayenma wenas deyaki. 19 ahosikara nawaviwasthawak gena emak kala hakida? 19 ahosi karamin 20 wani sansodanaya ho 77 wiwasthawa ahosi karamin nawa wiwasthawak gena hakiya. Penenne thawa duratath andaweema ha rawateema pamani
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

