මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසුරියට
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තිරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
හරිනි අමරසුරිය මහත්මිය ජාතික ජනබලවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටුවේ සමාජිකාවකි.

popular news
-
Demuni Uduwara Wednesday, 12 August 2020 10:53 PM
An ideal example.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

