හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසියේ කණ්ඩායම් ඔහුගේ නිවසට ගොස් තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මාලක සිල්වා නිවසේ නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසයි.
මර්වින් සිල්වා මහතාගේ මැතිවරණය වෙනුවෙන් මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වයි.