මහ කන්නයේ වී මිලදි ගැනිමට රු.බි. 10ක ඔඩපණ ණය යෝජනාවලියක්
- 10 01 2025
- 13:32
- {{hitsCtrl.values.hits}} views
- ..
මහ කන්නයේදි ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදි ගැනිම වෙනුවෙන් සුව හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හමියන්ට හා සමූපාකාර සමිත වෙත රුපියල් මිලියන 10000ක ඔඩපණ ණය යෝජනා වලියක් ක්‍රියාත්මක බව රජය පවසයි. සහනදායි පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය යෝජනාවලිය ක්‍රියාත්මක වෙයි. 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
