මහපොළ පනත නිර්මාතෘගේ නමින් නම් වෙයි
1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතැයි ලැබී තිබේ.
රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මූල්‍යාධාර සපයනු ලබන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය නියාමනය මෙම පනත හරහා සිදු කරනු ලබයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී ඇත.

popular news
-
Champa Thursday, 30 August 2018 07:15 PM
එහෙම කොහොමද කරන්නේ? දැන් රනිල්, අජිත් පෙරේරා සහ තව කවුද කවුද කිව්වනේ මහින්දට අයිතියක් නැහැ කියලා තමන්ගේ නම දාගන්න වරාය වලටයි වෙන කරපු අනිත් projects වලටයි වියදම් කලේ මහජන ධනයයි කියලා. එතකොට ලලිත් ඇතුලත්මුදලිගේ නම දාන්නේ මොන පදනමින්ද? මේ ශිෂ්‍යත්ව වලට දෙන්නේ එයාගේ සල්ලිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

