මහනුවර නයිට් බසාර් නවත්වයි
සතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන 'නයට් බසාර්' වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික නගරයක් බවත් එහි වෙනස් සංස්කෘතියක් ඇති බවත් වෙනත් නගරවල ක්‍රියාත්මක කරන දෑ මහනුවරට නොගලපෙන බවත් ඔහු පැවැසීය.
මහානායක හිමිවරුන් පවා මෙම වැඩසටහනට විරුද්ධ වූ බවත් ඔහු සඳහන් කළේය. එසේම මහනුවර නගරයේ රථවාහන තද බදය අවම කර ගැනීමට ක්‍රියාත්මක කළ අත්හදා බැලීමේ වැඩසටහන අසාර්ථක වූ බවත් එයද නවතා දමන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Sunil Friday, 08 March 2019 04:39 PM
මේ ආණ්ඩුවෙන් කරන තරමක් කරන්නේ ගොන් වැඩ.
Reply : 1 14
janatha anura Friday, 08 March 2019 06:03 PM
බොහොම හොඳය නමුත් දළදා මාලිගාව මැදින් සුද්දන් හදපු මාර්ගය නැවත ඇරියොත් හරක් මස් ප්‍රවාහනය කලොත් ඔබතුමාට සකල බෞද්ද ජනතාවම එරෙහි වෙනවා ( නුවර සිටින සොලින් මස් කඩකාරයන් අතලොස්සක් හැර )
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

