මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා යළිත් පාර්ලිමේන්තුවේදී ප්රශ්ණ කරනු ලැබීය.
ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
ආණ්ඩුවේ නායකයා ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.

popular news
-
Totta baba Friday, 25 January 2019 02:18 PM
ඔය කොහොමද පසුගිය කලේ විපක්ක්ෂ නායක විටියට ඉදල රලිල්ට කඩේ ගියේ. ඒවා හරිද තුමෝ
Reply : 0 0
guaratha Friday, 25 January 2019 07:35 PM
ඔබ තුමට පාර්ලිමන්ට් එකේ කතා කරන්ට දෙමල මිනිස්සුන්ගේ ප්රශ්න කිසිම දෙයක් නෙතිද?hemadama තමුන්ගේ ප්රශ්න ගෙන විතරද කතා කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

