මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
2019 වසරේ පළමු කාර්තුවේ වියදම් වෙනුවෙන් රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් අනුමැතිය සඳහා අද පැවැති කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ස මහතා විසින් ඉදිරිපත් කර තිබේ. එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එය ඉතාමත් ඉකිමනින්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර ගැනීමට රජය අපේක්ෂා කරයි.
-
සිංහයොත් බලු වෙනවා Thursday, 22 November 2018 07:23 AM
ඕකේ අනිවාර්යයෙන්ම ඇස නිලංකාර වන සීනි බෝල ඒමට තියෙනවා අනිවාර්යයෙන්ම . එදා අධිකරණයෙන් කිවුවත් අඩු නොකළ පෙට්රෝල් අද දෙයි නොමිලේ වගේ . මොකද ජනතාව ගොනාට අන්දලා චන්දෙ ගන්න , මොකෝ ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන කප්පරක් ණය (සුපිරි යුගයේ හොරකම් කිරීමට ගත් ) ගෙවන්නේ ගෙදරින් ගෙනත් නෙමේනේ . චන්දෙකුත් තියාවි එක පෙන්නලා. මෛත්‍රීට ඕනි ඉස්සෙල්ලම ජනාධි පති වාරණයක් . මහින්දට ඕනි මහා මැතිවරණයක් . බලමු මේ මරලේ යන්නේ කොහොමද කියල . අවම බලමු කිව ඩොලරයට මොකද දන්නේ නැහැ වෙන්නේ . බන්දුලගේ බර මහි එකේ එල්ලලා පහත් කරන්න
Reply : 123 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
