මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි
- 21 01 2020
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සෙවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූයේයැයි කියන සිද්ධියකට අදාළව මෙසේ ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
