මහාචාර්ය බුද්ධි මාරඹේ තනතුරු වලින් ඉවත් කරයි
පේරාදෙණි විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
-
Demuni Uduwara Tuesday, 26 October 2021 01:17 PM
"Ya deka noratha ratha."
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
