තමන් ශ්රී ලංකාවට පැමිණ ප්රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් එරට පුවත්පතකට ප්රකාශ කර තිබේ.
අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීමට සිය ජීවිතය ද පරදුවට තබමින් පාකිස්ථාන ජාතික මලික් අද්නාන් මහතා ඉදිරිපත් වී තිබුණි.