www.ada.lk
2026 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පසුගියදා (16දා) ත්‍රිරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියේය.
එම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
ත්‍රිරෝද රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ පෙරළෙන අතර පසුව පැමිණෙන බස් රිය එය මතින් ධාවනය වෙයි.
තමන්ට පාලනය කර ගත හැකි වේගයෙන් රිය ධාවනය කරන්න!
popular news
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
ලංකාවේ සිටි ඉරාන නාවික හමුදා සාමාජිකයන් විශේෂ ගුවන් යානයකින් රැගෙන යයි
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
තෙල් මිල පහළට
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd