www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 714ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වී තිබේ.
මෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd