මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 29,000 ඉක්මවයි
- 22 12 2020
- 19:18
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අද (22) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 618 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,300 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
