මියගිය හා විදෙස්ගත්වූවන් ගැන මැකො සභාවේ අවධානය
- 25 09 2019
- 18:07
- {{hitsCtrl.values.hits}} views
- ..
එළැඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද අවභාවිතය වැළැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව 2018 වර්ෂ ඡන්ද හිමි නාමලේඛනයේ ඔබ ගෘහයේ නම් ඇතුළත් ඡන්ද දායකයන් අතරින් 2019.10.01 දින වන විට මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයන්ගේ තොරතුරු 2019.10.05 දිනට පෙර පදිංචි ප්රදේශයට අදාළ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්රදේශයේ ග්රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
