මම පියුමිව උපායදූතියක් ලෙස භාවිත කළා
පාර්ලිමේන්තුවේ හෙරොයින් භාවිත කරන මන්ත්රීවරුන් පිළිබඳව දැන ගැනීම වෙනුවෙන් තමන් නිරූපිකාවක් වන පියමු හංසමාලිව උපායදූතියක් ලෙස යොදවාගත් බව පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
"පියුමි තමයි හරියටම කිව්වේ කෝකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්රීන් ගැන. මම පියුමිව උපායදූතියක් ලෙස යොදා ගත්තා" යැයි ඔහු පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
" දැන් කාටවත් බේරෙන්න බෑ. මම ඔක්කොම රෙකෝඩ් කළා. ඇලෝසියස් කෝල් කරපු එකත් මම රෙකෝඩ් කළා. මම බය නෑ. තිත්ත ඇත්ත කථා කළා. "
popular news
-
SAMPATH Tuesday, 21 January 2020 05:15 PM
එතකොට අර කෙල්ලන්ගේ එක එක අවයව සම්බන්ඳව කතා කරපු ඒවත් රහස් මෙහෙයුමේ කොටසක් වෙන්ට ඇති නේද...?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

