තමන් තවදුරටත් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
Truth with Chamuditha යූ ටියුබ් නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට අදහසක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා හා වෙළඳ අමාත්‍යවරා අසමත් බවද ඔහු මෙහිදී පැවැසීය.