මමත් සූදානම් - චමල්
ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය, හිටපු කථානායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත1ී චමල් රාජපක්ෂ මහතා පැවැසීය. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්” හම්බන්තොටදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය ඇසූ ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
popular news
-
Champa Tuesday, 15 January 2019 01:09 PM
පිස්සු ඔක්කොටම. සිරිසේන එක්ක එකතු වෙලා දෙමල ත්රස්තවාදීන් නිදහස් කරන්න හදන කිසිම රාජපක්ෂවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ හෝ සිවිල් ආරක්ෂක සේවයේ හෝ කිසිම කෙනෙක්වත් කිසිම ආබධිත සෙබලුන්වත් ඔවුන්ගේ පවුල් වල සාමජිකයෝවත් ඔවුන්ගේ නෑදෑයින්වත් ඔවුන්ගේ හිත මිතුරන්වත් කිසි කෙනෙක් චන්දෙ දෙන්න එපා.
Reply : 0 0
rocky Tuesday, 15 January 2019 01:23 PM
මේ මොන බන කතා කරනවද මහත්තයෝ, මමත් සූදානම්!
Reply : 0 0
jayantha Ranatunga Tuesday, 15 January 2019 04:25 PM
යෙකද කියන්නේ අප්පා මමත් සුදානම් මේ අම්මප
Reply : 0 0
Deepal Nirosh Tuesday, 15 January 2019 04:42 PM
මේ මහත්තයෝ මුහුදට හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න හද්නන එපා, දැන් රටට අත්‍යාවශ්‍ය විපක්ෂය එකමුතු වෙලා ඉදිරිපත් කර තිබෙන නව ව්‍යවස්ථාව පරාජය කර ගැනීම මිස අවිනිශ්චිත ජනාධිපතිවරණයක අපේක්ෂකයෙක් ගැන විවාද කර ගැනීම නොවෙයි. හුඟක් දුර බලන්න කලින් ටිකක් දුර බලන්න.
Reply : 0 0
Chutta Friday, 18 January 2019 05:34 AM
මේ යක්කු එන්න හදන්නේ රටේ ඉතුරු ටිකත් කන්න.
Reply : 0 0
amila Friday, 18 January 2019 06:29 AM
ලජෛ . එහෙනම් මටත් සුදුසුකම් තියෙනවා. මහත්තයෝ. යන්නකෝ පිනක් dahamak කරගෙනන ජිවිතේ ඉතිරි ටික ගෙවන්න. ඔයාලගෙන් අපිට වෙඩක් ඒ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

