මින්නේරිය අනතුරකින් දෙදෙනෙක් මරුට
- 23 02 2020
- 15:32
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වැනි කිලෝමිටර් කණුව අසළදී හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් බරපතල තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
