මුද්දර තුළ සැඟවු මත්ද්‍රව්‍ය
- 23 07 2020
- 16:12
- {{hitsCtrl.values.hits}} views
- ..
කොල්ලුපිටිය,බගතලේ පාර ප්‍රදේශයේ නවාතැන්පලකදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර මත්විම් සඳහා භාවිතා කරන ක්‍රෘතිමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු LSD මුද්දර 3150ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 26ක්වු කෝකිල පාර , වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
